සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4412

සමතුලතාව

Law. equilibrium

සමතුලනය

Che. equilibration

සමතුල්‍ය

Phy. equivalent

සමතුල්‍යය

Che. equivalent

සමතුලාවාදය

Sur. isostasy

සමතුලිතතා නියතය

Che. equilibrium constant

සමතුලිතතාව

1. balance
2. n. equilibrium
3. poise
4. equlibrium

සමතුලිතව ඇති වස්තූන් සම්බන්ධ වූ

a. statical

සමතෝලකය

Mat. equilibrant

සමතෝලය

Med. equilibrium

සමථ

1. st. calmness
2. st. tranquility

සමථ වෙනවා

vti. pass

සමථකරණය

1. arbitration
2. conciliation
3. mediation
4. reconciliation

සමථකරු

moderator

සමථනය

Soc. arbitration

සමථය

1. Mat. compromise
2. n. concurrence
3. n. tranquility

සමථය කරනවා

Law. conciliate

සමථයකට පැමිණෙනවා

Soc. compound

සමථයට එනවා

v. compromise

සමථයට පත්කළ හැකි

compoundable

සමථයට පමුණුවනවා

1. vi. arbitrate
2. arbitrating

සමථායනය

Eco. compounding

සමදන්තී

a. homodont

සමදර්ශතාව

Bot. homotypy