සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4411

සමතලා බව

n. flatness

සමතලා ලෙස

adv. flatly

සමතලා වෙනවා

vti. flatten

සමතලාබව

n. evenness

සමතලි නොවූ

a. bumpy

සමතලීය

Bot. corymbose

සමත්

1. a. able
2. a. clever

සමත් විරිත

Aes. hexameter

සමත්කරනවා

Law. conciliate

සමත්ත

up-stream

සමත්ව අවේක්ෂණය

Inf. parity check

සමත්වය

Mat. parity

සමතාකරණය

Eco. equalisation

සමතානය

Phy. isotone

සමතාව

1. Soc. congruency
2. congruity
3. n. equability
4. n. equality
5. n. equilibrium
6. n. equipoise
7. n. equivalence
8. evenness
9. Soc. parity
10. n. similarity

සමතැස්

st. buddha

සමතික්‍රමණය

n. transgression

සමතික්‍රමය

n. transgression

සමතිරික්ත

Acc. redundant

සමතිරික්තතාව

Mat. redundancy

සමතිරික්තය

Eco. redundancy

සමතිස්

st. thirty

සමතුරඝ්‍රය

Sta. square

සමතුරස්‍රය

Ele. square