සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4487
සරල එලය
Bot. simple fruit
සරල ඓක්යය
Mat. direct sum
සරල ඔපරාව
Aes. light opera
සරල කම්පනය
සරල ක්රියාවන් සහිත
සරල කානු කටුව
සරල කානු විදුම් කටුව
සරල කිරීම
සරල කිරීමට ගොස් විකෘත කරනවා
vt. oversimplify
සරල කෝණය
Mat. straight angle
සරල ගම්බද විතය පිළිබඳ කෙටි කාව්යය
n. idyll
සරල ධාරාව
1. dc
2. Phy. direct current
සරල නොවූ
සරල පටිය
සරල පත්රය
Bot. simple leaf
සරල භාගය
Mat. simple fraction
සරල යන්ත්රය
Mat. simple machine
සරල රිද්මයක් ඇති ගීතිකාව
n. plainsong
සරල රේඛාව
1. straight-line
2. n. straight line
සරල රේඛීය
Mat. rectilinear
සරල රේඛීය ක්රමය
Acc. straight-line method
සරල විජානනය
n. amitosis
සරල විභාජක
Bot. amitotic
සරල විභාජනය
Che. amitosis