සරල විභාජක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. වර්ණ දේහ සහ තර්කුවක් නොසෑදී න්‍යෂ්ටිය කෙළින් ම දෙකට බෙදෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. amitotic