සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4490

සර්කෝන්

zircon

සර්කෝන්වල අඩංගු ලෝහමය මූලද්‍රව්‍යයක්

zirconium

සර්ගය

1. n. canto
2. n. chapter
3. n. creation
4. n. ejection
5. Law. section

සර්ගල වාදකයා

organist

සර්ජන

Phy. surge

සර්ජනය

Phy. surge

සර්ජනය කරනවා

Law. surrender

සර්ජනය වෙනවා

Law. surrender

සර්ටියොරාරි පහිණය

Law. writ of certiorari

සර්ටියෝරාරි පහිණය

Acc. writ of certiorari

සර්තොකේන්

orthocaine

සර්ප ජාංගුලය

Med. snake venom

සර්ප විද්‍යාව

herpetology

සර්ප විෂ

n. venom

සර්ප වෛද්‍ය

snake-physician

සර්පණ

Phy. slide

සර්පණ කපාටය

Phy. slide valve

සර්පණ පරිමාණය

Acc. sliding scale

සර්පණ රූල

Mat. slide rule

සර්පණ වෑල්වය

Art. slide valve

සර්පණය

n. sliding

සර්පණය වෙනවා

Mat. slide

සර්පන රූල

Acc. slide rule

සර්පයකු වැනි

1. a. serpentine
2. serpiginous
3. a. snaky