සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4535

ස්එුරදීපනය

n. phosphorescence

ස්එුරදීප්ත

a. phosphorescent

ස්එුලිංග

st. spark

ස්එූට

1. a. evident
2. a. proved

ස්එූට කරනවා

v. prove

ස්එූරදීප්ත

a. phosphorescent

ස්ඓච

Med. sciatic

ස්ඓච ස්නායුව

Med. sciatic nerve

ස්ඓෙච

sciatic

ස්කන්දකුමාර

st. skanda

ස්කන්ධ

1. st. body
2. Bot. caulescent
3. st. chapter
4. st. heap
5. st. lump
6. st. part
7. st. trunk

ස්කන්ධ අංකය

Phy. mass number

ස්කන්ධ ක්‍රමාංකය

Che. mass number

ස්කන්ධ ක්‍රියා නියමය

Phy. law of mass action

ස්කන්ධ ක්‍රියාව

Che. mass action

ස්කන්ධ කේන්ද්‍රය

1. Mat. barycentre
2. Mat. centre of mass

ස්කන්ධ කේන්ද්‍රීය

Mat. barycentric

ස්කන්ධ තැරැවුකරු

stock-broker

ස්කන්ධ ද්‍යෝෂය

Phy. mass defect

ස්කන්ධ නාමය

Log. mass noun

ස්කන්ධ භේද දර්ශකය

Che. mass spectrograph

ස්කන්ධ මේඛලාව

n. baldric

ස්කන්ධ විනිමයාලය

Law. stock exchange

ස්කන්ධ වෙළෙඳ පොල

Law. stock market