සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4554

ස්ථිර විශ්වාසය

n. conviction

ස්ථිරකරු

st. seconder

ස්ථිරකාරකය

consolidant

ස්ථිරත්වය

1. n. permanence
2. n. security

ස්ථිරතාපී

adiabatic

ස්ථිරභාවය

1. n. certainty
2. n. fortitude

ස්ථිරව ඉදිරියට යනවා

vi. forge

ස්ථිරව නොකිය හැකි

a. contingent

ස්ථිරව පවසනවා

vt. aver

ස්ථිරව ප්‍රකාශ කරනවා

asserting

ස්ථිරව සිටිනවා

1. vt. adhere
2. vt. abide by

ස්ථිරව සිටීම

n. pertinacity

ස්ථිරව සොයාගන්නවා

determining

ස්ථිරවාසිතාව

sedentism

ස්ථිරසාර

1. a. immovable
2. Soc. permanent

ස්ථිරසාරත්වය

sustainability

ස්ථිරළෙස ප්‍රකාශ කිරීම

a. assertion

ස්ථිරාංක

hylotropic

ස්ථිරාංකතාව

hylotropy

ස්ථිරාංග

1. firmware
2. firm-ware

ස්ථීත්‍යය

Law. status

ස්ථීති ගණිත ශාස්ත්‍රය

n. statics

ස්ථීති විද්‍යාව

Mat. statics

ස්ථීති විද්‍යුතය

n. electrostatics