ස්ථිරසාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතා ස්ථිර ; නොසැලෙන ; අචල ; ශක්තිමත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා ශක්තිමත්; වෙනස් නොවන (සං. ස්ථිරසාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. immovable
2. Soc. permanent