සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4572
ස්ව ආලේඛය
Aes. self-portrait
ස්ව ජන්මයි
Log. sui generis
ස්ව ප්රත්යක්ෂ
Log. self-evident
ස්ව විසංවාදී
Log. self-contradictory
ස්ව සංසේචනය
Bot. self-fertilisation
ස්ව සවිඥානකත්වය
Log. self-consciousness
ස්ව සාඵල්යතා පරිඥානය
ස්ව සේවය
Soc. self-service
ස්ව-අශක්යතාව
ස්ව-ආලේඛනය
ස්ව-පරාගණය
ස්ව-සංගත
ස්ව-සංසේචනය
ස්වංසීමනය
Log. kenotism
ස්වඅවබෝධය සඳහා යොදා ගන්නා කණ්ඩායම් ක්රමය
n. est
ස්වකාමුකත්වය
ස්වකීය
1. a. own
2. a. personal
3. a. proper
4. a. respective
5. prefix. self
ස්වකීය අයිතිවාසිකම් රැකගැනීම
ස්වකීය ආගම අත්හරින්නා
n. renegade
ස්වකීය ක්රියාකලාපය
n. role
ස්වකීය ගෝත්රයෙන් පිට කෙනෙකු සමග පමණක් විවාහ වන
a. exogamous
ස්වකීය ගෝත්රයෙන් පිට කෙනෙකු සමග පමණක් විවාහ වීමේ
n. exogamy
ස්වකීය පක්ෂයට හරවාගන්නවා
v. canvass