සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 459
අසමමිතිය
n. asymmetry
අසමමුහුර්තක
Phy. asynchronous
අසමමුහූර්තක
Ele. asynchronous
අසමයෝගය
Bot. anisogamy
අසමර්ථ
1. a. incapable
2. a. inefficient
3. a. unable
4. a. unqualified
අසමර්ථ වීම
n. failure
අසමර්ථ වෙනවා
vti. fail
අසමර්ථතාව
n. inefficiency
අසමර්ථවෙනවා
vti. fail
අසමරූපතාව
Log. dissimilarity
අසමරූප්යතාව
Mat. dissimilarity
අසමරූපිතාව
අසමරූපී
Mat. dissimilar
අසමරේණුක
Bot. anisostemonous
අසමවර්ත
1. Che. aeolotropic
2. Che. anisotropic
3. aeolotropic(anisotropic)
අසමවර්තතාව
Bot. anisotropy
අසමවර්තිතාව
අසමවර්තී
අසමවාය
Psy. incoherence
අසමවේත
Aes. incoherent
අසමසම
අසමසාර්වදිශ
1. Che. aeolotropic
2. Phy. anisotropic
3. aeolotropic(anisotropic)
අසම්ප්රදායික
Psy. unconventional
අසම්පාතක
Geo. parallactic