සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 458
අසමත්කම
Psy. incapacity
අසමත්වීම
n. fail
අසමතාව
1. Psy. contrast
2. n. inequality
3. Aes. oddity
අසමතුලනය
Mng. disequilibrium
අසමතුලිත
Soc. unbalanced
අසමතුලිතතාව
Soc. disequilibrium
අසමතුලිතතාවය
Acc. disequilibrium
අසමතුළිතතාව
අසමදල
Bot. anisopetalous
අසමපංක්තික
Bot. anisostichous
අසමපක්ෂ
Bot. imparipinnate
අසමපත්රතාව
Bot. anisophylly
අසමපත්රී
Bot. anisophyllous
අසමපරිණතිය
Bot. dichogamy
අසමපාද
අසමබර
Soc. unbalanced
අසමබරතාව
n. imbalance
අසමබීජපත්රිතාව
අසමබීජපත්රී
Bot. anisocotyledonous
අසමබීජපත්රීතාව
Bot. anisocotyly
අසමබීජාණුව
Bot. anisospore
අසමමණිපත්රී
Bot. anisosepalous
අසමමිකික
Acc. asymmetrical
අසමමිතික
1. adj. asymmetric
2. adj. asymmetrical
3. Mat. unsymmetrical
4. assymmetrical
5. asymmetric(asymmetrical)