සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4649
සැබැඳියාව
Mat. connection
සැබැඳීම
Phy. cementing
සැබැඳුම
1. cementing
2. Ele. connection
3. Mat. connectivity
සැබැවින්ම
සැබෑ
1. Mng. actual
2. adj. authentic
3. Log. genuine
4. Soc. real
5. a. sincere
6. a. sterling
7. a. unvarnished
8. a. veritable
9. a. true
සැබෑ දිනය වෙනුවට ඊට ප්රථම දිනයක් දමනවා
සැබෑ නොවූ
Soc. unreal
සැබෑ බවට සහතික කරනවා
Law. authenticate
සැබෑ විතය
Aes. real life
සැබෑ සේ පෙනෙන
a. specious
සැබෑදැයි පරීක්ෂාකර බලනවා
vt. verify
සැබෑබව ඔප්පු කරන
1. a. confirmative
2. a. confirmatory
සැබෑව
n. truth
සැබෑවට ඔප්පු කරනවා
vt. verify
සැබි
a. cultural
සැබීනා ගුවන් සමාගම
Eco. sabena
සැම
සැම කාර්යයක්ම හේතුවක් නිසා හටගන්නේ යැයි කියන ක
සැම තැන පැතිරෙනවා
v. suffuse
සැම තැන්හිම පවත්නා
a. universal
සැම විට
සැම හෝ නොකිසි හෝ නියමය
Bot. all-or-none law
සැමගේ සිත් ඇදගන්නා දෙය
n. cynosure
සැමගේ සිත් ඇදගන්නා පුද්ගලයා
n. cynosure