සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4693

සියල්ල දත් තැනැත්තා

n. know-all

සියල්ල දන්නා

a. omniscient

සියල්ල ම

1. adv. altogether
2. n. be all and end all
3. n. be-all and end-all

සියල්ල සතුටින් භාර ගන්නා

ph. happy-go-lucky

සියල්ල සලකන විට

adv. in the long run

සියල්ල සලකා බලා

considering

සියල්ලට ප්‍රධාන

a. paramount

සියල්ලන්ම පසුබා සිටින්නා

n. world-beater

සියල්ලම

adv. en masse

සියල්ලෙන්

adv. all

සියල්ලෙන් සම්පූර්ණ වූ

a. self-sufficient

සියල්ලෝම එකට

adv. tutti

සියල්ලෝම එකට ගායනා කළයුතු කොටස

n. tutti

සියලු

adj. all

සියලු ආකාර අඩංගු

a. omnifarious

සියලු කාර්ය පූර්ව නිර්ණිත යැයි පිළිගන්නා පුද්ගලයා

n. necessitarian

සියලු දෙයින් යුක්තව

adv. in full swing

සියලු දේ

n. universe

සියලු දේ කරන්නා

n. factotum

සියලු දේව සභාව

n. pantheon

සියලු දොරවල් වහනවා

lock-up

සියලු දොරවල් විවෘත කළහැකි මන්ත්‍රය

1. n. open sesame
2. open-sesame

සියලු බාධා පහකරන මන්ත්‍රය

n. open sesame

සියලු ලෙඩට බෙභෙත

n. panacea