සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4710

සිවුරුහන

Aes. whistle

සිවුරුහන් කිරීම

whistle

සිවුවන

a. fourth

සිවුසැට

n. sixty-four

සිසල්

sisal

සිස්

1. a. empty
2. st. head
3. st. top
4. a. unoccupied

සිස්-සමාවයවිකය

cis-isomer

සිස්ටන් කපාටය පාලනය කරන හරවන බෝලය

n. ball cock

සිස්ට්‍රෝනය

1. cistron
2. cistrone

සිස්ටිසෙර්කසය

cysticercus

සිස්ටිසෙර්කාභය

cysticercoid

සිස්ටිසෙර්කෝසියාව

cysticercosis

සිස්ටීන්

1. cysteine
2. Bot. cystin

සිස්ටෙයින්

1. Bot. cystein
2. cysteine

සිස්ටොකාපය

Bot. cystocarp

සිස්ටොයිඩෙයා

cystoidea

සිස්ටොස්කෝපය

Med. cystoscope

සිසාල් හණ

Geo. sisal hemp

සිසාළ

v. surround

සිසෑරවීම

1. Civ. slewing
2. Civ. steering

සිසෑරවුම් පන්න

Civ. steering gear

සිසි

st. moon

සිසිං පිරියම

Aes. cissing

සිසිකර

st. moon