සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4739
සුදුසු කරනවා
සුදුසු කාලය
1. n. opportunity
2. n. season
සුදුසු කාලයට මත්තෙන්
a. previous
සුදුසු තැන
a. in place
සුදුසු දැයි පරීක්ෂා කිරීම පිණිස
adv. on approval
සුදුසු පරිද්දෙන්
adv. deservedly
සුදුසු පරිදි
adv. duly
සුදුසු ප්රමණය
n. quantum
සුදුසු ප්රමාණයට පමුණුවනවා
vt. temper
සුදුසු ප්රමාණයෙන් යුත්
a. symmetrical
සුදුසු ප්රස්තාව
n. facilities
සුදුසු බව
1. n. advisability
2. Law. suitability
සුදුසු බව ඔප්පු කළ හැකි
a. justifiable
සුදුසු යයි පිළිගන්නවා
vti. pass
සුදුසු ලෙස
සුදුසු ලෙස යොදා ගත්
a. adapted
සුදුසු වැටුප් නොලබන
a. underpaid
සුදුසු වෘත්තිය
n. vocation
සුදුසු වෙනවා
සුදුසු වේලාව
n. time
සුදුසු ස්ථානය
n. niche
සුදුසු සේ
adv. right
සුදුසුකම
1. n. agreement
2. n. appropriateness
3. n. aptitude
4. n. desirability
5. n. eligibility
6. n. fitness
7. n. justification
8. n. propriety
9. n. qualification
සුදුසුකම ලබා දෙනවා
vt. entitle