සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4786

සෘණමුක්තිය

acquittance

සෘණය

1. debt
2. loan
3. minus

සෘණාත්මක

negative

සෘණිය

goad

සෘතු

1. menses
2. season

සෘතු ඵල විද්‍යාව

phenology

සෘතු බද්ධතාව

seasonality

සෘතු ලක්ෂණ විද්‍යාව

meteorology

සෘතු විරාම

climacteric

සෘතුකය

pestilence

සෘතුඵල විද්‍යාව

phenology

සෘතුමය

seasonal

සෘතුව

1. season
2. tide
3. time

සෘතුවිරාම

1. climacteric
2. climactic

සෘද්ධි වෙනවා

1. disappear
2. vanish

සෘද්ධිමය

supernatural

සෘද්ධිවාරය

levitation

සෘෂ්ට්‍යංගය

gonad

සෘෂ්ට්‍යංගරීතය

gonorrhoea

සෘෂ්ටිනිර්මාණවාදය

emanationism

සෘෂ්ටිය

1. creation
2. emanation

සෘෂි

1. sage
2. saint
3. seer

සෘෂිවරයා

prophet

සෙංකෝලය

1. n. mace
2. n. scepter