සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4836

හදිසි නැගීම

n. upsurge

හදිසි නැවැතීම

n. hitch

හදිසි පහර

n. shock

හදිසි බලවත් කුණාටුව

n. squall

හදිසි බාධාව

n. hitch

හදිසි බැල්ම

n. glance

හදිසි බියෙන් පෙළෙන අතිශය ප්‍රග්‍රාහී

1. adj. panic-stricken
2. adj. panic-struck

හදිසි මරණ පරීක්ෂක

n. coroner

හදිසි මරණය

Law. sudden death

හදිසි මහත් භය

n. panic

හදිසි ලාභය

n. hap

හදිසි ලුහු වැහි

Geo. flurries

හදිසි ව්‍යාපාරය

n. coup

හදිසි වාසනාව

wind-fall

හදිසි වාසියක්

n. fluke

හදිසි විපත

n. blow

හදිසි විපතක් වුවහොත් නැවට වතුර නොගලනු පිණිස ඉදි කරන ලද ආවරණය

bulk-head

හදිසි වුවමනාව

1. n. exigence
2. n. exigency

හදිසි වෙනස්වීම්වලට අකමැති

a. conservative

හදිසි වේගය

1. n. impulse
2. n. spurt

හදිසි වේදනාව

1. n. pang
2. n. twinge

හදිසි සමෘඬ්ය

n. flush

හදිසි සමෘය

flush

හදිසි සුළං පහර

n. puff