සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4837

හදිසි සුළු පහර

n. flick

හදිසිපහරදීම

n. coup

හදිසිය

1. n. accident
2. n. contingency
3. n. emergency
4. haste
5. n. immediacy
6. n. precipitance
7. n. precipitancy
8. n. suddenness
9. n. upset
10. n. urgency
11. Acc. urgent

හදිසියෙන්

1. adv. abruptly
2. adv. accidentally
3. adv. bang
4. adv. overnight
5. adv. plop
6. adv. plump
7. adv. pop
8. adv. slap
9. adv. smack
10. adv. up
11. adv. urgently
12. adv. all at once
13. adv. all of a sudden
14. adv. of a sudden

හදිසියෙන් මැදිවීම

n. interruption

හදිසියෙන් අදිනවා

vti. twitch

හදිසියෙන් අල්ලනවා

vt. grab

හදිසියෙන් අල්ලා ගන්නවා

vt. nab

හදිසියෙන් අවහිර කරනවා

vt. clap up

හදිසියෙන් ඇති වූ ශ්‍රීත ඍතුව

n. cold snap

හදිසියෙන් ඇතිවන අධික ග්‍රීෂ්මය

n. heatwave

හදිසියෙන් ඇරෙනවා

v. fly open

හදිසියෙන් ඇලවෙනවා

vi. lurch

හදිසියෙන් ඉදිරිපත් කරනවා

vti. spring

හදිසියෙන් ඉදිරිපත් වෙනවා

vti. spring

හදිසියෙන් ඉහළ නගිනවා

vti. jump

හදිසියෙන් ඉහළ නැඟීම

n. jump

හදිසියෙන් උදුරාගන්නවා

vti. snatch

හදිසියෙන් උසස් වෙනවා

vi. boom

හදිසියෙන් එකපාරට නවතිනවා

vt. stop dead

හදිසියෙන් කිඳා වැටෙනවා

vi. slump

හදිසියෙන් ගිල්වනවා

vti. plunge

හදිසියෙන් ගිලෙනවා

vti. plunge

හදිසියෙන් ඡායාරූපයක් ගන්නවා

vt. snap