සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4852

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

Che. hydrogen peroxide

හයිඩ්‍රජන් බන්ධනය

Che. hydrogen bond

හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ්

Che. hydrogen bromide

හයිඩ්‍රජන් බෝම්බය

1. Phy. hydrogen-bomb
2. Phy. hydrogen bomb

හයිඩ්‍රජන් වල සමාවයවිකය

n. tritium

හයිඩ්‍රජන් විච්ඡේදනය

Che. hydrogenolysis

හයිඩ්‍රජන් සයනයිඩ්

Che. hydrogen cyanide

හයිඩ්‍රජන් හා ක්ලෝරීන් අඩංගු

hydrochloric

හයිඩ්‍රජන් හා ලෝහයක් පමණක් අඩංගු සංයෝගය

n. hydride

හයිඩ්‍රජන්හරණය

Che. dehydrogenation

හයිඩ්‍රජනී කරනවා

Che. hydrogenate

හයිඩ්‍රජනීකරණය

Che. hydrogenation

හයිඩ්‍රජනීකෘත

Che. hydrogenated

හයිඩ්‍රම්ලය

Che. hydracid

හයිඩ්‍රයිඩ්

Che. hydride

හයිඩ්‍රසීන්

Che. hydrazine

හයිඩ්‍රසොයික් අම්ලය

Che. hydrazoic acid

හයිඩ්‍රා

Psy. hydra

හයිඩ්‍රියා බඳුන

Aes. hydria

හයිඩ්‍රියොඩික් අම්ලය

Che. hydriodic acid

හයිඩ්‍රේටරය

Che. hydrate

හයිඩ්‍රේස්

hydrase

හයිඩ්‍රො ඩයිනමෝමීටරය

Che. hydrodynamometer

හයිඩ්‍රොfප්ලුවොරික් අම්ලය

Che. hydrofluoric acid