සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4853
හයිඩ්රොඅයඩික් අම්ලය
Che. hydroiodic acid
හයිඩ්රොක්ලෝරයිඩ්
Med. hydrochloride
හයිඩ්රොක්ලෝරික් අම්ලය
හයිඩ්රොක්සයිඩ්
Che. hydroxide
හයිඩ්රොක්සිල් ඇමයින්
Che. hydroxylamine
හයිඩ්රොක්සිල්කරණය
Che. hydroxylation
හයිඩ්රොකාබනයක්
n. styrene
හයිඩ්රොකාබන්
Che. hydrocarbon
හයිඩ්රොජන් පෙරොක්සයිඩ්
Med. hydrogen peroxide
හයිඩ්රොජන්කරණය
Med. hydrogenation
හයිඩ්රොජෙලය
Che. hydrogel
හයිඩ්රොප්රසාදනය
Che. hydrofining
හයිඩ්රොපෝනය
Phy. hydrophone
හයිඩ්රොබ්රෝමික් අම්ලය
Che. hydrobromic acid
හයිඩ්රොමීටරය
Phy. hydrometer
හයිඩ්රොල්
Che. hydrol
හයිඩ්රොලිත්
Che. hydrolith
හයිඩ්රොලේස්
Che. hydrolase
හයිඩ්රොසයනික් අම්ලය
Med. hydrocyanic acid
හයිඩ්රොසාදනය
1. Che. hydroforming
2. hydroformylation
හයිඩ්රොසොලය
Che. hydrosol
හයිඩ්රොහැලජන්හරණය
Che. dehydrohalogenation
හයිඩ්රොෆයිලය
හයිඩ්රෝන්
Che. hydrone