සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4871

හාක්කයක් දමනවා

vti. hook

හාගුල

n. warren

හාඩනයිට්

Civ. hardenite

හාඩ් බෝඩ්

Aes. hardboard

හාඩ්බෝඩ්

n. hardboard

හාත්පස

1. adj. ambient
2. a. aromatic
3. adv. around
4. prefix. per
5. adv. round
6. n. vicinity

හාත්පස පතුරුවනවා

1. vti. flood
2. vti. radiate
3. vti. suffuse

හාත්පස ප්‍රදේශය

n. purlieu

හාත්පස පැතිරීම

n. suffusion

හාත්පස පැතිරෙනවා

1. vti. penetrate
2. vt. pervade
3. vti. suffuse

හාත්පස පැතුරුණු

a. ambient

හාත්පස පැතුරුනු

a. circumambient

හාත්පස පිහිටි

a. surrounding

හාත්පස පෙදෙස

purlieu

හාත්පස පෙනෙන

a. panoramic

හාත්පස සාමාන්‍යයෙන්

survey

හාත්පස සාමාන්‍යයෙන් බලනවා

vt. survey

හාත්පසින් අනුචිත සිද්ධිය

n. bathos

හාත්පසින් අනුවත සිද්ධිය

bathos

හාත්පසින් යනවා

vt. compass

හාත්පසින් වටලනවා

vti. invest

හාත්පසින් වෙනස්

a. contradistinctive

හාත්පසින් වෙනස් කරන

contradistinctive

හාත්පසින් වෙනස් බව

n. contradistinction