සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4902
හිදැස්
හිදැස්ස
n. gap
හිදි කුළ
Geo. aiguille
හිදිකටුමල
හිදිකම
n. sewing
හිදිදොර
n. stile
හිදිවර
n. stile
හිදොලුව
n. palanquin
හින
හින් හඬ නඟනවා
vi. murmur
හින්දනවා
හින්දා
හින්දි
st. hindi
හින්දි භාෂාවෙන් මහත්මයා
හින්දු
st. hindu
හින්දු ආගම
Log. hinduism
හින්දු ආගමේ ආචාර්යවරයා
n. swami
හින්දු ආගමේ වේදය
n. veda
හින්දු ජනතාව
n. hindu
හින්දු දර්ශනය
n. hinduism
හින්දු දර්ශනයේ එන මැවුම් කරුවා
n. brahma
හින්දු ධර්මය
Soc. hinduism
හින්දු භක්තිකයා
n. hindu
හින්දු හා බෞද්ධ ලියවිලි වෙසෙසක්
n. tantra