සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4918
හිස පළඳනා සඳහා ගනු ලබන සිනිඳු සේද
n. tulle
හිස පිළිබඳ වූ
a. cephalic
හිස මුදුනේ පළඳින කුඩා තොප්පිය
හිස රහිත
adj. acephalous
හිස රහිත ඇණය
n. brad
හිස රැඳවුම
හිස වසනවා
v. veil
හිස වැනි දේ
n. head
හිස සහ දණ මඳක් නවා ආචාර කරනවා
vt. curtsy
හිස සහ දෙකන් වසා අඳින ලෝම හිස් වැස්මක්
n. balaclava
හිස සිට උරහිස දක්වා වැටෙන වැස්මක්
n. mantilla
හිස සේදීම
n. shampoo
හිස සෝදනවා
vt. shampoo
හිස හා උරහිස් එල්ලී වැටෙන සේ ඇවිදිනවා
vi. slouch
හිස හා උරහිස් එල්ලී වැටෙන සේ වාඩිවී සිටිනවා
vi. slouch
හිසකෙස්
st. hair
හිසකෙස් සත්කාරය
හිසකේ
st. hair
හිසකේ රැළි ගැසීමේ ක්රමයක්
n. marcel
හිසරදය
Psy. headache
හිස්
1. adj. abortive
2. a. addle
3. adj. banal
4. a. bankrupt
5. adj. bare
6. a. barren
7. adj. blank
8. a. devoid
9. a. duff
10. a. empty
11. st. head
12. a. hollow
13. inane
14. a. jejune
15. a. nugatory
16. Sta. unoccupied
17. a. vacant
18. a. vacuous
19. a. void
හිස් අතින්
a. empty-handed
හිස් කටුවෙහි ආකාරය බලා ගතිගුණ කියන්නා
n. phrenologist
හිස් කඩදාසිය
n. blank