සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4936
හුළං ඇදී එන
a. draughty
හුළං කපල්ල
n. wind gap
හුළං කපොලු
Civ. vents
හුළං කරනවා
v. winnow
හුළං කවනවා
vt. aerate
හුළං කෝඩය
n. hurricane
හුළං ගහනවා
v. winnow
හුළං ගැස්සීම
හුළං ටර්බයිනය
හුළං ට’බින
හුළං පලිහ
හුළං පවා නොවදින සේ සම්පූර්ණයෙන්
adv. hermetically
හුළං පහර
n. blast
හුළං පාර
හුළං පිට කරනවා
vti. pump
හුළං පිරවීම
n. inflation
හුළං පුරවනලද
a. pneumatic
හුළං පුරවනවා
vt. inflate
හුළං පෙත්ත
n. vane
හුළං පොම්පය
Phy. inflator
හුළං බල්ලා
n. grayhound
හුළං බහිනවා
v. deflate
හුළං මෝල
හුළං යන්ත්රයේ තලය
n. vane