සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4937

හුළං වැටිය

n. breakwind

හුළං විස්කෝතු

st. rusk

හුළං සහිත

a. draughty

හුළංකීරිය

n. arrowroot

හුළංනළය

n. blower

හුළංපහර

n. blast

හුළංපෙත්ත

n. fan

හුළංබොක්ක

n. air bladder

හුළඟ

1. n. air
2. n. wind

හුළඟ ආපසු කරකැවෙනවා

vti. eddy

හුළඟට

drift

හුළඟට ගසාගෙන යනවා

vi. drift

හුළඟට යනවා

v. blow

හුළඟිල්ල

n. little finger

හුළු

1. st. brick
2. st. rice
3. st. tile
4. st. torch

හුළු එළිය

torch-light

හුළුඅත්ත

n. torch

හුළුකැන්

st. gruel

හූ

1. int. ahoy
2. st. curry
3. st. hoot
4. st. soup
5. st. sutta
6. st. thread

හූ කියනවා

1. vi. barrack
2. v. boo
3. vti. hoot
4. vti. mock

හූ කීම

1. n. boo
2. n. booing
3. n. hooting

හූ වඳුරා

howler

හූඉද්ද

n. spinner

හූකටිනවා

v. spin