සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4974

ළමයින් රැකබලා ගන්නී

nursemaid

ළමයින් සමග කාමයෙහි යෙදෙන්නා

n. paedophile

ළමයින් සමග සංසේවනයේ යෙදෙන්නා

n. paedophile

ළමා

1. Med. child
2. a. childish

ළමා උසාවිය

Soc. juvenile court

ළමා කාමය

n. paedophilia

ළමා කාලය

n. childhood

ළමා නිවාස

Sta. creches

ළමා බසින් තාත්තා

n. papa

ළමා මනෝවිද්‍යාව

Soc. child psychology

ළමා මුත්‍ර භාජනය

n. potty

ළමා විසුම් හල

creche

ළමාකාලය

n. childhood

ළමාතැනී

1. n. donna
2. n. lady
3. n. madam

ළමාරෝග විශේෂඥයා

paediatrician

ළමාවිය

1. n. boyhood
2. Soc. childhood

ළමාහාමි

n. lady

ළමිස්සී

1. n. damsel
2. n. girl
3. n. maid
4. n. maiden

ළය

1. n. breast
2. n. heart
3. Psy. pectoral

ළය පැළෙන

a. harrowing

ළය පිළිබඳ වූ

a. pectoral

ළය විරේකය

n. emetic

ළයැට තුඩ

xiphisternum

ළයැටතලය

Med. gladiolus