සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4976
ළිං
st. well
ළිංආදිය හෑරීම
n. sinking
ළිංතානය
Civ. well point
ළිඟුමලාව
Bot. conceptacle
ළිදිරනවා
v. bud
ළිඳ
n. well
ළිඳකින් මෙන් උනනවා
vi. well
ළිප
n. hearth
ළිහිණි
st. bird
ළිහිණියා
n. bird
ළු
ළුදුළ
a. budded
ළෙන්ගතු
ළෙහිගුණය
ළොදුළු
a. budded