සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 550
ආරවුල
ආරවුල පුරවනවා
v. aggress
ආරවුලක බේරුම් කාරයා
n. umpire
ආරවුලකට පටලනවා
vt. embroil
ආරවුලක් බේරනවා
vt. adjust
ආරවුලට තුඩු නොදෙන
ආරවුල් ඇති කිරීම
n. aggression
ආරවුල් බව
ආරවුල් සහිත දේශසීමාව
n. march
ආරවුල්කරු
Law. disputant
ආර්එන් ඒස්
ආර්ගැසිඩ්
Med. argasidae
ආර්ජවය
ආර්ත
Sta. allochthonous
ආර්තය
Psy. injury
ආර්තව
Mat. seasonal
ආර්තව චක්රය
Med. menstrual cycle
ආර්තව-අන්තය
ආර්තවගාලක
Med. emmenagogue
ආර්තවතාව
Eco. seasonality
ආර්තවය
1. Psy. menstruation
2. Sta. seasonal
ආර්තවරීතය
Med. menorrhagia
ආර්තවාන්තය
ආර්තවාභාවය
Soc. menopause