සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 551
ආර්තවික
Acc. periodical
ආර්තාව
Eco. seasonal
ආර්ථවාභාවය
ආර්ථික
a. economic
ආර්ථික ක්රමය
1. Eco. economy
2. Soc. economic system
ආර්ථික චක්රය
Eco. trade cycle
ආර්ථික තත්ත්වය
Sta. economy
ආර්ථික පද්ධතිය
Soc. economic system
ආර්ථික ප්රතිපත්තිය
Eco. economic policy
ආර්ථික බදු කුලිය
Eco. economic rent
ආර්ථික භූ විද්යාව
Che. economic geology
ආර්ථික භූගෝල විද්යාව
Geo. economic geography
ආර්ථික මිතිකය
Eco. econometrics
ආර්ථික මිනිතඥයා
Eco. econometrician
ආර්ථික වටිනාකම
Geo. economic value
ආර්ථික වර්ධනය
Eco. economic growth
ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීම
n. autarky
ආර්ථික ව්ද්යාව
ආර්ථික වාදය
Eco. economic theory
ආර්ථික විද්යාඥයා
Eco. economist
ආර්ථික විද්යාව
n. economics
ආර්ථිකමිතිකය
Sta. econometrics