සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 600
ඇතුල්වන මග
ඇතුල්වීම
1. n. admission
2. n. admittance
3. n. entree
ඇතුල්වීම වළක්වනවා
vt. shut out
ඇතුල්වීමට අවසරය
n. admission
ඇතුල්වීමට ඇති අවසරය
n. entree
ඇතුල්වීමේ ගාස්තුව
ඇතුල්වීමේ බලය
n. entrance
ඇතුල්වීමේ මාර්ගය
n. gate
ඇතුලු කිරීම
ඇතුලුවීම
Acc. entry
ඇතුලෙහි පිහිටි
a. interior
ඇතුව සිටිනවා
vti. bear
ඇතුළ
ඇතුළංග
ඇතුළට
ඇතුළට ඇදෙනවා
vt. draw in
ඇතුළට එන
a. incoming
ඇතුළට එබුණු
a. dented
ඇතුළට කාන්දු වෙනවා
1. vti. infiltrate
2. vti. percolate
ඇතුළට ගැලීම
ඇතුළට ගිල්වනවා
vt. embed
ඇතුළට නැමුණු
ඇතුළට පුපුරනවා
vt. implode
ඇතුළට යා හැකි
1. penetrative
2. a. pervious