සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 601

ඇතුළට යොමු වූ කෝණය

n. re-entrant

ඇතුළට වක් වෙනවා

vt. incurve

ඇතුළට වක්ව නමනවා

incurve

ඇතුළට වද්දවනවා

vti. plunge

ඇතුළට වැටෙනවා

vt. slip in

ඇතුළට වැඩීම

ingrowth

ඇතුළට හැදෙන

a. ingrowing

ඇතුළට හැරීම

inward-opening

ඇතුළත

1. n. body
2. adv. inside
3. n. interior
4. Aes. inward
5. prep. within

ඇතුළත අඳිනවා

Art. inscribe

ඇතුළත ක්ෂේත්‍රය

in-field

ඇතුළත්

1. adj. appertinent
2. a. included
3. a. intimate

ඇතුළත් කර ගත හැකි බව

n. admissibility

ඇතුළත් කර ගන්නවා

vt. embrace

ඇතුළත් කරගන්නවා

vt. initiate

ඇතුළත් කරනවා

1. v. admit
2. vt. cover
3. vt. enter
4. v. include
5. vt. introduce
6. vti. rank
7. vt. take-in
8. vt. fit in
9. vt. take in

ඇතුළත් කිරීම

1. Law. admission
2. n. embodiment
3. n. entry

ඇතුළත් වන

adj. containable

ඇතුළත් විය හැකි

containable

ඇතුළත් වීම

1. n. entry
2. belongingness

ඇතුළත් වෙනවා

1. vi. belong
2. vt. comprehend
3. v. contain
4. vt. enter
5. vti. invalidity
6. vt. go with

ඇතුළත්ව

a. including

ඇතුළතා

n. insider

ඇතුළතින්

adv. within