සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 602
ඇතුළ් කන
Med. internal ear
ඇතුළු
ඇතුළු උරතලය
ඇතුළු උරතලිත්ත
ඇතුළු කණ
1. Psy. inner ear
2. Psy. internal ear
ඇතුළු කර ගන්නා
vt. internalize
ඇතුළු කරගන්නවා
Law. admit
ඇතුළු කරන්න
Inf. insert
ඇතුළු කළ
a. admitted
ඇතුළු කාන්දුව
Civ. infiltration
ඇතුළු ගැනුම
Law. intake
ඇතුළු ගුණිතය
Phy. inner product
ඇතුළු නොවීම
ඇතුළු පිටිය රකින්නා
n. infielder
ඇතුළු බීජාවරණය
1. Bot. endopleura
2. Bot. tegmen
ඇතුළු වනවා
v. enkindle
ඇතුළු වීමේ ගාස්තුව
Aes. entrance fee
ඇතුළු වූ
a. inclusive
ඇතුළු වෘත්තය
Art. inner circle
ඇතුළු වෙනවා
vt. get in
ඇතුළු සැකිල්ල
ඇතුළු සිවිය
1. Bot. endospore
2. Bot. endosporium
3. Bot. intine
4. Bot. endochite
ඇතුළුව
ඇතුළුවීම
Law. entry