සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 603

ඇතුළුවීමේ අයිතිය

Law. right of entry

ඇතුළුවීමේ තොටුපළ

Law. port of entry

ඇතුළෙහි

adv. inwardly

ඇතුළෙහි පදිංචි

a. indwelling

ඇතුළෙහි පදිංචිය

n. indwelling

ඇතුළෙහි වූ

a. inside

ඇතුළේ

adv. inside

ඇතුළේ උණුවතුර සහිත රත් කරන බඳුනක්

n. bain-marie

ඇතුළේ බහාලන ලද්ද

n. enclosure

ඇතොවුර

Soc. harem

ඇතොවුර වහලිය

Aes. odalisque

ඇතොවුරු ලිය

odalisque

ඇද

1. cock-eyed
2. adj. crooked
3. a. curved
4. Civ. skew
5. a. tortuous

ඇද අරිනවා

1. vti. straighten
2. v. uncurl

ඇද එක්කොට බඳිනවා

vt. truss

ඇද කරනවා

1. v. bend
2. vt. contort
3. vti. curve
4. vt. deflect
5. vt. distort
6. v. jeer
7. vti. warp

ඇද කියනවා

v. criticize

ඇද කුද

1. n. defects
2. short-comings

ඇද ගන්නවා

1. v. abstract
2. vt. allure
3. vt. extract
4. vt. inveigle
5. vt. prepossess
6. vti. wrench
7. vt. drag in

ඇද ගහනවා

v. contort

ඇද ගැනීම

1. n. abstraction
2. n. attraction
3. n. extraction
4. n. wrench

ඇද ගැභෙනවා

Art. warp

ඇද ගැසීම

Civ. winding

ඇද ගැසුණු

a. warped