ඇතොවුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රජ මාළිගාවේ බිසවුන් සමූහය; අන්තඃපුරය; ඇතොර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. harem