සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 618
ඇඳුම් මැහීම පිළිබඳ
a. sartorial
ඇඳුම් මොස්තරය
ඇඳුම් මෝස්තර නිරූපක/නිරූපිකා
ඇඳුම් රාක්කය
ඇඳුම් ලිහන රඟපෑම
n. striptease
ඇඳුම් ලිහනවා
vt. undress
ඇඳුම් විකුණන්නා
n. clothier
ඇඳුම් විශේෂය
n. fleshings
ඇඳුම් විශේෂයක්
ඇඳුම් සකස් කරගන්නවා
vt. rig out
ඇඳුම් සන්නාලියකු විසින් ඇණුවුමට මැසූ
n. tailor-made
ඇඳුම් හෝ ආම්පන්න
n. clobber
ඇඳුම්වල අණ්ඩ දමනවා
vti. vamp
ඇඳුම්වල මෝස්තරය
n. cut
ඇඳුම්වල සිප් එක
n. zip-fastener
ඇඳුමින් සැරසුණු
adj. clad
ඇඳුමේ අත
n. sleeve
ඇඳුමේ ඉදිරියෙන් ඇති වැඩ දැමූ සාක්කුව
n. sporran
ඇඳුමේ කර
n. neckline
ඇඳුමේ රැල්ල
ඇඳුමේ විසිතුරු වැඩ
n. smocking
ඇඳෙන් බට
ඇඳෙහි
adv. abed