සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 632

ඇමෝනියම් ක්ලෝරයිඩ්

Che. ammonium chloride

ඇමෝනියම් ක්ලෝරයිඩ් ලවණය

n. sal ammoniac

ඇමෝනියම් කාබනේට්

Che. ammonium carbonate

ඇමෝනියම් කාබනේට් ද්‍රාවණයක්

n. sal volatile

ඇමෝනියම් කාබමේට්

Che. ammonium carbamate

ඇමෝනියම් නයිට්‍රේට්

Che. ammonium nitrate

ඇමෝනියම් නයිට්‍රේට් සහ ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය සහිත මිශ්‍රනය

amatol

ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්

Che. ammonium hydroxide

ඇමෝනියා

Med. ammonia

ඇමෝනියා ජලය

Che. ammonia water

ඇමෝනියා වායු මිශ්‍ර දිය

n. ammonia

ඇමෝනියා වායුව

n. ammonia

ඇමෝනියා විච්ඡේදනය

Che. ammonolysis

ඇමෝනියාන්තික

aminotelic

ඇමෝනීකර

ammonifying

ඇමෝනීකරණය

Che. ammonification

ඇමෝනීකාරී

Che. ammonifying

ඇමෝනීටයා

n. ammonite

ඇමෝනීය

Che. ammoniacal

ඇමෝනීහරණය

Bot. deammonification

ඇමෝනේට්

Che. ammonate

ඇමෝනොබැක්ටීරියා

ammonobacteria

ඇමෝනෝ විච්ඡේදනය

ammonolysis

ඇමෝපොපැලස්

Med. amorphophallus