ඇමෝනියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ප්රබල ක්ෂාරීය ප්රතික්රියා ඇත්තා වූ ද ඉතා සැර ගඳකින් යුක්ත වූ ද අවර්ණ වායුවක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. ammonia