සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 637

ඇල ත්‍රිකෝණය

Mat. oblique triangle

ඇල තොප්පිය

n. slouch hat

ඇල දිව

Psy. pancreas

ඇල පුවරුව

Psy. tilting board

ඇල පේශි

obliques

ඇල බව

Mat. obliquity

ඇල මාර්ගය

1. canal
2. Soc. channel

ඇල මුක්කුව

Civ. sprag

ඇල මුවාත

Phy. bezel

ඇල වශයෙන් දෙනවා

vt. pawn

ඇල වූ

1. a. bevelled
2. a. oblique
3. a. rakish
4. a. recumbent
5. a. sidelong
6. a. skew
7. slanted
8. a. slanting
9. slant-wise

ඇල වෙනවා

1. v. cant
2. vti. incline
3. vti. lean
4. vi. list
5. vi. sag
6. vti. slant
7. vti. tilt

ඇල හැඩය

1. n. bevel
2. n. cant

ඇලඉර

Oth. virgule

ඇලකර බඩු හිස් කළ හැකි කරත්තය

1. n. tumbrel
2. n. tumbril

ඇලකරය

1. Civ. gradienter
2. Civ. tilter

ඇලකුරු

Aes. italics

ඇලට තිබෙනවා

vti. slope

ඇලදිව

pancreas

ඇලනයිට්

Che. allanite

ඇලනයින්

alanine

ඇලන්ටොයිකේස්

allantoicase

ඇලන්ටොයින්

allantoin

ඇලන්ටොයිනේස්

allantoinase