සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 640

ඇල්කයිනිඩ

alkynides

ඇල්කරය

Art. coolant

ඇල්කලීහරණය

dealkalization

ඇල්කලොයිඩය

Che. alkaloid

ඇල්කලොයිඩ්

Bot. alkaloid

ඇල්කලෝසියාව

alkalosis

ඇල්ක්ලැඩ්

Che. alclad

ඇල්ක්ලෑඩ්

Civ. alclad

ඇල්කිඩ් රෙසින්

Che. alkyd resin

ඇල්කියුමයිට්

Che. alcumite

ඇල්කිල්

1. Che. alkyl
2. alkyle(alkyl)

ඇල්කිල් කාණ්ඩයේ සංයෝගයක් මගින් කාබනික සංයෝගයක හයිඩ්‍රජන් පරමාණුවක් ආදේශනය

alkylation

ඇල්කිල් හේලයිඩ්

Che. alkyl halide

ඇල්කිල්කරණය

Che. alkylation

ඇල්කිලිඩීන්

Che. alkylidene

ඇල්කිලින්

alkylidene

ඇල්කිලීන්

Che. alkylene

ඇල්කිලෝජන

Che. alkylogens

ඇල්කීන

Che. alkenes

ඇල්කීනිල්

Che. alkenyl

ඇල්කේන

1. alkane
2. Che. alkanes

ඇල්කේන ශ්‍රේණිය

Che. alkane series

ඇල්කේනීකරණය

Che. alkanisation

ඇල්කොක්සයිඩ්

Che. alkoxide