සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 641

ඇල්කොක්සි

Che. alkoxy

ඇල්කොජෙලය

Che. alcogel

ඇල්කොසොලය

alcosol

ඇල්කොහොලය

Che. alcohol

ඇල්කොහොල්

Med. alcohol

ඇල්කොහොල් ඉවත් කිරීම

Che. dealcoholizing

ඇල්කොහොල් විච්ඡේදනය

Che. alcoholysis

ඇල්කොහොල්මානය

1. Phy. alcoholmeter
2. Che. alcoholometer
3. alcoholometry

ඇල්කොහොල්හරණය

dealcoholizing

ඇල්කොහොලීය

Che. alcoholic

ඇල්කොහොලේටය

Che. alcoholate

ඇල්කෝන්

Che. alkone

ඇල්ගරයිට්

Che. algarite

ඇල්ගරොත්

Che. algaroth

ඇල්ගා පැළෑටිය

alga(algae)

ඇල්ගාව

1. Bot. alga
2. algae

ඇල්ගිනික් අම්ලයේ ලවණය

alginate

ඇල්ගී

algae

ඇල්ගී නාශකය

algaecide

ඇල්ගී පැළෑටිය

Bot. alga

ඇල්ගී විද්‍යාඥයා

1. Bot. algologist
2. Bot. phycologist

ඇල්ගී විද්‍යාඥුයා

1. algologist
2. phycologist

ඇල්ගී විද්‍යාව

1. Bot. algology
2. Che. phycology

ඇල්ගීය ජීවියා

phycobiont