සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 648

ඇලුමිනයිස් කිරීම

alibate

ඇලුමිනහරණය

dealuminization

ඇලුමිනා

Che. alumina

ඇලුමිනියම

Civ. aluminium

ඇලුමිනියම්

Che. aluminium

ඇලුමිනියම් ආලේප කරනවා

vt. aluminize

ඇලුමිනියම් ඔක්සයිඩ්

1. n. alumina
2. Che. aluminium oxide

ඇලුමිනියම් ක්ලෝරයිඩ්

Che. aluminium chloride

ඇලුමිනියම් නම් ලෝහ වර්ගය

n. aluminium

ඇලුමිනියම් පත්‍ර

Che. aluminium foil

ඇලුමිනියම් ලෝකඩ

Che. aluminium bronze

ඇලුමිනියම් ලෝහය ලබාගන්නා ඛණිජය

n. bauxite

ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්

Med. aluminium hydroxide

ඇලුමිනියම්ධර

Che. aluminiferous

ඇලුමිනියාව

Med. aluminosis

ඇලුමිනීකරණය

alibate

ඇලුමිනේට්

Che. aluminate

ඇලුමිනොතාපත්වය

Che. aluminothermy

ඇලුමිනොතාපිතාව

aluminothermy

ඇලුමිනෝසිලිකේට්

Che. aluminosilicate

ඇලුමියන්

Che. alumian

ඇලුමීනියම් ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා වීමට සලස්වා ඉතා ඉහළ උෂ්ණත්වයක් නිපදවීම

aluminothermy

ඇලුමෙල්

Che. alumel

ඇලූටාකාර

alutaceous