ඇලුමිනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඛනිජ පස් වර්ගයක්; ඇලුමිනියම් ට්‍රයොක්සයිඩ් (=alumina).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. alumina