සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 688

ඉතා අශෝභන

a. appalling

ඉතා ආදරයෙන් සලකනවා

vt. think the world of

ඉතා ආශාවෙන් කියවනවා

vt. devour

ඉතා ආසන්න

1. a. imminent
2. a. proximate

ඉතා ආසන්නව

adv. immediately

ඉතා ඈතින්

adv. farthest

ඉතා ඉක්මන්

1. a. double-quick
2. a. hurried
3. n. urgent
4. a. double quick

ඉතා ඉක්මනින්

1. adv. post-haste
2. adv. in no time

ඉතා ඉක්මනින් යනවා

vti. skim

ඉතා ඉහළ

1. a. astronomical
2. adv. sky-high

ඉතා ඉහළ ප්‍රමාණය

n. limit

ඉතා ඉහළ යවනවා

vt. sky

ඉතා ඉහළින් පිහිටි

1. a. topmost
2. a. upmost

ඉතා උග්‍ර ලෙස

adv. madly

ඉතා උච්ච සංඛ්‍යාතය

vhf

ඉතා උචිච සංඛ්‍යාතය

vhf

ඉතා උණුසුම්

1. a. fervid
2. a. piping
3. piping-hot

ඉතා උත්සාහවත්

a. indefatigable

ඉතා උද්‍යෝගී

1. a. red-hot
2. a. red hot

ඉතා උද්‍යෝගී තැනැත්තා

n. live wire

ඉතා උනන්දු

1. a. fervent
2. a. high-spirited

ඉතා උනන්දු ඇති

a. perfervid

ඉතා උනන්දු සහිත

a. keyed

ඉතා උස

a. topmost