සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 691

ඉතා කුඩා කාසිය

n. mite

ඉතා කුඩා කාසියක්

n. doit

ඉතා කුඩා කැටය

n. granule

ඉතා කුඩා කොටස

1. n. fraction
2. n. particle

ඉතා කුඩා චිත්‍රය

n. miniature

ඉතා කුඩා පංගුව

n. dole

ඉතා කුඩා ප්‍රමාණය

1. n. iota
2. n. ounce
3. n. oz
4. n. oz.
5. n. whit

ඉතා කුඩා මල්ල

n. sachet

ඉතා කුඩා වස්තුවක්

n. bagatelle

ඉතා කුඩා වූ

1. a. infinitesimal
2. a. minimal

ඉතා කුඩා සතා

n. insect

ඉතා කුලූපග

a. hail-fellow-well-met

ඉතා කෘශ

1. a. emaciated
2. a. spidery

ඉතා කෙට්ටු

1. a. scrawny
2. a. skinny

ඉතා කෙට්ටු තැනැත්තා

n. scarecrow

ඉතා කෙටි

1. adj. curt
2. a. telegraphic

ඉතා කෙටි දුර

n. whisker

ඉතා කොට පාර

bee-line

ඉතා ගහනව පවතිනවා

vi. teem

ඉතා ගැඹුරින් සිතන

absent-mindedness

ඉතා ගැඹුරු

1. a. abysmal
2. adj. bottomless

ඉතා ගිජු

1. a. insatiable
2. a. rapacious

ඉතා ගොරෝසු

a. horny

ඉතා ගොරෝසු හම

n. callus