සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 692

ඉතා ඝන කඩදාසිය

n. carton

ඉතා ඝන හමක් ඇති

a. pachydermatous

ඉතා චාම්

adj. austere

ඉතා ජය

a. swell

ඉතා ජ්වලිත

zealous

ඉතා ටික

n. ray

ඉතා ටික ටික බෙදා දෙනවා

vt. dole

ඉතා ටිකක් කනවා

vt. peck

ඉතා තද

1. a. adamantine
2. a. flint
3. a. thunderous

ඉතා තද ආශාව

n. rage

ඉතා තද කෝපය

n. fury

ඉතා තද හැට්ටය

strait-jacket

ඉතා ත්‍යාගවන්ත

a. munificent

ඉතා තියුණු

a. sharpish

ඉතා තුනී

1. a. flimsy
2. paper-thin

ඉතා තුනී තහඩු සහිත

a. laminar

ඉතා තුනී තහඩුව

n. leaf

ඉතා තුනී පතුර

n. shaving

ඉතා තුනී රස කැවිලි වර්ගයක්

wafer

ඉතා තුනී රොටිය

n. pancake

ඉතා තුනී ලෑල්ල

n. ply

ඉතා තුනී වස්ත්‍රය

n. zephyr

ඉතා තුනී සහ කුඩා‍ ලී කොටස්

shavings

ඉතා තෙත

1. a. soaking
2. a. soggy