සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 697

ඉතා මුරණ්ඩු

a. incorrigible

ඉතා මෘදු

a. pulpy

ඉතා මෝඩ

a. inane

ඉතා යට

a. nethermost

ඉතා යටහත්

a. subservient

ඉතා යටින් පිහිටි

a. undermost

ඉතා යහපත්

a. excellent

ඉතා යෝග්‍ය

1. a. felicitous
2. a. happy

ඉතා රතු

a. blood-red

ඉතා රතු වර්ණය

1. n. turkey red
2. turkey-red

ඉතා රසවත්

1. a. delicious
2. a. luscious
3. a. mouth-watering

ඉතා රසවත් පානය

n. nectar

ඉතා රහස් තැන

n. sanctum sanctorum

ඉතා රහසින් යෙදූ

a. deep-laid

ඉතා රූපසම්පන්න ස්ත්‍රී

n. charmer

ඉතා රූමත් කාන්තාව

n. femme fatale

ඉතා ලක්ෂණ

a. lovely

ඉතා ලක්ෂණ තැනැත්තා

n. picture

ඉතා ලක්ෂණ තැනැත්තී

n. picture

ඉතා ලක්ෂණ පිහාටු ඇති පක්ෂි වර්ගයක්

n. bird of paradise

ඉතා ලක්ෂණ ස්ත්‍රී

n. nymph

ඉතා ලාභයට

adv. dirt cheap

ඉතා ලැදි

1. ardency
2. adj. ardent

ඉතා ලෙභෙසියෙන් දිනනවා

vt. walk over