සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 758
උකස්කර
උකස්කරනවා
Acc. mortgage
උකස්කරය
1. Soc. mortgage deed
2. mortgage-deed
උකස්කරු
Acc. mortgagor
උකස්දායකයා
Acc. mortgagor
උකසෙහි ණයකාරයා
n. mortgager
උකහනවා
උකහා ගන්නවා
උකහා ගැනීම
Aes. absorption
උකහාගැනීම
Soc. absorption
උක්
1. sugar-cane
2. n. sugar cane
උක් ගස
n. sugar cane
උක් පැණි
n. molasses
උක් සකුරු
n. cane sugar
උක් සීනි
n. cane sugar
උක් හපය
උක්කු
n. milk
උක්කුජ්ජනය
Med. supination
උක්කුටික
a. squatting
උක්කුටිකයෙන් වාඩි වෙනවා
vi. squat
උක්ඛිත්තිය
Med. anabolism
උක්ත
උක්තිය
උක්දඬු
n. demerara