සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 879

එංගලන්ත සභාවේ අනුනායක තැන ගේ පදවිය

1. n. archdeacon
2. n. archdeaconry

එංගලන්ත සභාවේ අනුනායක තැන ගේ පදිංචිය

1. n. archdeacon
2. n. archdeaconry

එංගලන්ත සභාවේ අනුනායක තැනට යටත් ප්‍රදේශය

1. n. archdeacon
2. n. archdeaconry

එංගලන්ත සභාවේ අනුනායකට සම්බන්ධ

a. archidiaconal

එංගලන්ත සභාවේ පල්ලිය

n. chapel

එංගලන්ත සභාවේ ප්‍රදේශයක් භාර දේවගැති තැන

n. vicar

එංගලන්ත සභාවේ ප්‍රදේශයක් භාර දේවගැති තැනගේ

1. n. vicarage
2. a. vicarial

එංගලන්ත සභාවේ සාමාකයා

n. churchman

එංගලන්ත සසුන

Law. church of england

එංගලන්තය

1. n. blighty
2. n. england

එංගලන්තයට අයත්

a. english

එංගලන්තයේ අධිකරණ නායකයා

n. chancellor

එංගලන්තයේ අධිකරණ මණ්ඩලයක්

n. exchequer

එංගලන්තයේ උෂ්ණාධික සමය

n. dog days

එංගලන්තයේ කුලීන කාන්තාව

n. milady

එංගලන්තයේ කෝරළය

n. shire

එංගලන්තයේ දේශපාලනයෙහි දක්ෂිණාංශිකයා

n. tory

එංගලන්තයේ පවුම

n. nicker

එංගලන්තයේ පහළ පන්තියේ වංශාධිපතියෙක්

n. thane

එංගලන්තයේ පැන්සයකට මිලදී ගතහැකි දෙය

n. pennyworth

එංගලන්තයේ මහ බැංකුව

Acc. bank of england

එංගලන්තයේ සැරසිලිවලට යොදන වැල් වර්ගයක්

n. mistletoe

එංගලන්තයේ සිලිම

n. shilling

එංගලන්තයේ සිලිම් විස්ස

n. pound