සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 880
එංගලන්තයේ හුණුගල් ප්රදේශවල විසිරී ඇති වැලිගල් කුට්ටි
එක
1. n. certain
2. n. one
3. a. single
4. n. unit
5. n. unity
6. a. one by one
එක අශ්වයකු යොදන ලද
n. brougham
එක ආගමේ තැනැත්තා
n. brother
එක ඇඳේ නිදාගන්න තැනැත්තා
1. n. bedfellow
2. bed-fellow
එක එක
1. adv. directly
2. pron. each
3. a. every
4. n. one by one
එක එක ඇතුළේ බහාලීම
එක එකකින් සැදුණු යන අරුත් දීමට ගන්නා පෙර ඇඳියක්
එක එකා
එක එල්ලයෙන් වමට දකුණට හැරී හැරී යන රේඛාව
එක එල්ලේ
එක එල්ලේම
a. point-blank
එක කපාටයක් ඇති
a. univalve
එක කාරණාවක් ගැන ඇති උමතුව
n. monomania
එක කාලයට අයත්
a. coeval
එක කෙළවරක් අවුරන ලද පාර
n. blind alley
එක කේන්ද්රයෙහි නොවූ
a. eccentric
එක ගෙයි කෑම
Psy. polyandry
එක ගොඩකට දමනවා
v. huddle
එක ගොඩට දමනවා
v. cramp
එක ගොඩට නිමවූ චිමිනි සමූහය
එක තට්ටුවක සිට ඊළඟ තට්ටුවට ඇති පඩිපෙළ
එක තරම්
adv. equally
එක තැනැත්තා
n. unit