සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 907
එතෙර
එතෙර කරනවා
1. v. cross
2. v. get across
එතෙර වෙනවා
1. v. cross
2. v. get across
එතේන්
Che. ethane
එද්දලයා
එදා
adv. then
එදිනෙදා
n. day-to-day
එදිරි
1. n. adverse
2. a. antagonistic
3. prep. anti
4. n. hostile
5. n. opposite
එදිරි කරගන්නවා
Aes. antagonise
එදිරි කරනවා
vt. antagonize
එදිරි පිරිමසින
a. vengeful
එදිරි පිරිමැහුම
n. revenge
එදිරි ව
Law. versus
එදිරිකාරයා
1. n. adversary
2. n. antagonist
3. n. enemy
4. n. opponent
එදිරිය
1. n. anger
2. a. animosity
3. n. animus
4. n. antagonism
5. n. hate
6. n. hostility
7. n. opposition
8. n. score
9. n. spite
එදිරිය පිරිසනවා
vt. spite
එදිරියක් මෙන් පවතිනවා
vi. rankle
එදිරිව
1. Law. adversus
2. prep. against
3. adv. counter
4. prep. versus
එදිරිව සිටිනවා
vt. antagonize
එදිරිවාදකම
n. clash
එදිරිවාදය
Law. animosity
එදිරිවාදිකම
1. n. animosity
2. n. antagonism
3. n. antipathy
4. n. enmity
5. n. grudge
එදිරිවාදිකම්
1. hostilities
2. Soc. hostility
එදිරිවාදිකම් අතිහිටුවන
adj. ceaseless